ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැර නොයන බවට පක්ෂ මූලස්ථානයට 18 සවස රැස් වූ මධ්‍යම කාරක සභා සාමාජිකයන්ගෙන් අත්සන් ලේඛනයක් ගැනීමට පියවර ගෙන ඇත. ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැර නොයන බවට පක්ෂ මූලස්ථානයට 18 සවස රැස් වූ මධ්‍යම කාරක සභා සාමාජිකයන්ගෙන් අත්සන් ලේඛනයක් ගැනීමට පියවර ගෙන ඇත.
පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වූ අතර පැමිණි සිටි අය අතරින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල හැර සෙසු සාමාජිකයන් අත්සන් ලබාදී නැත.
තමා එම ලිපියට අත්සන් නොකළේ එය ඡායා පිටපතක් නිසා සහ මාර්තු මස දිනය සහිත දිනයක් නිසා යැයි කළ විමසීමකදී තිලංග සුමතිපාල පැවසීය.
නාමයෝජනා නොලැබීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින් තිදෙනෙකු මෙහිදී පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනගෙන් ප්‍රශ්න කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිශාන්ත මුතුහෙට්ටිගම, ජීවන් කුමාරතුංග සහ ගාමිණි තිලකසිරි යන අය මෙම ප්‍රශ්න කර තිබේ.
– aruna

COMMENTS