දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිවරණයට පෙර සජිත් – රනිල් එක්වීමක් නෑ… දිනන අපට මුක්කු මොකට ද? මුජබර් අසයි!
Homeප්‍රවෘත්ති

ජනාධිපතිවරණයට පෙර සජිත් – රනිල් එක්වීමක් නෑ… දිනන අපට මුක්කු මොකට ද? මුජබර් අසයි!

PropellerAds

ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර දේශපාලන එකතුවක් සිදුවීමට ඉඩක් නොමැති බව සමගි ජන බලවේගය පාර...

ඇමතිනී පවිත‍්‍රා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි
නැගෙනහිර ජැටිය ගැන ජනතා හඬට ආණ්ඩුව කන් දිය යුතුයි.. ජාතික සම්පත් විකුණවාට ශ‍්‍රීලනිපය විරුද්දයි
ජනතාව පොල්තෙල් වෙනුවට සොයාතෙල් කනවා නම් පොල් මිල අඩු කරන්න පුළුවන් - ඇමැති බන්දුල
ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර දේශපාලන එකතුවක් සිදුවීමට ඉඩක් නොමැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඊයේ (03) ප්‍රකාශ කළේය.
“සමහරු කියනවා සමගි ජන බලවේගය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර දේශපාලන එකමුතුවක් වෙයි කියලා. මේකට ඇති ඉඩකඩ බොහොම අඩුයි. අපේ අපේක්ෂකයා ඉදිරියෙන් ඉන්න නිසා අපට එහෙම එකතුවක් අවශ්‍ය නැහැ,” මුජබර් රහුමාන් පැවසුවේය.


අද එක්සත් ජාතික පක්ෂයේ නන්දන ගුණතිලක රනිල් සහ සජිත් එකතුවීමේ අවශ්‍යතාවය සම්බන්ධව මාධ්‍ය හමුවක් පවත්වා අවධාරණය කළේය. බලගතු නායකයෙක් හැදීමට ප්‍රධානම අවශ්‍යතාවය මේ දෙදෙනා එක්වීම බවත් එය සජබේ දෙවැනි පෙළ සහ තුන්වැනි පෙළේ ප්‍රාර්ථනය බව තළතා අතුකෝරල ඉවත් වීමට පෙර කළ ප්‍රකාශයෙන් තහවුරු වන බවත් ඔහු පැවසුවේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයට එරෙහිව ප්‍රධාන පාර්ශව සන්ධාන ගතවීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය පාර්ශවයෙන් සජිත් සමගි ජන බලවේගයට එක්ව තරග කිරීම සඳහා ආරාධනා කළ නමුත් එම ආරාධනා ප්‍රතික්ෂේප කළ බව ඊයේ අනාවරණය විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිවරණයට පෙර සජිත් – රනිල් එක්වීමක් නෑ… දිනන අපට මුක්කු මොකට ද? මුජබර් අසයි!
ජනාධිපතිවරණයට පෙර සජිත් – රනිල් එක්වීමක් නෑ… දිනන අපට මුක්කු මොකට ද? මුජබර් අසයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimNXYbO8BrOpsdXtttKgsGByMZHQsor1SAwmq8BuvFytxk6-ib0S52b6Y4A_gOVAUb1lhyL_Ux69cYJbCRhWP0gUIazTWdFF8rVOOmVuhFzzQI6IfjwEHeUeaDsVldh4Fei6UFez2JyPOtepKxc3VUROeW_Amp0qabQWVjrwu_SeUlD75lDvUIb76KXnPz/s320/ranil-sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimNXYbO8BrOpsdXtttKgsGByMZHQsor1SAwmq8BuvFytxk6-ib0S52b6Y4A_gOVAUb1lhyL_Ux69cYJbCRhWP0gUIazTWdFF8rVOOmVuhFzzQI6IfjwEHeUeaDsVldh4Fei6UFez2JyPOtepKxc3VUROeW_Amp0qabQWVjrwu_SeUlD75lDvUIb76KXnPz/s72-c/ranil-sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy