දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුම් සම්බුදු තෙමඟුල සමරන වෙසක් ‍පෝය අදයි !
Homeප්‍රවෘත්ති

උතුම් සම්බුදු තෙමඟුල සමරන වෙසක් ‍පෝය අදයි !

PropellerAds

බෞද්ධයන් අතර ප්‍රධානම ආගමික උත්සවය වන වෙසක් පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා. ලොව්තුරු අමා මෑනී බුදු පියාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන්නේ අද...

ජාතික ආණ්ඩුව ඉදිරියටත් - අගමැති: සන්ධානයේ තීන්දුව මහින්ද කියයි
දියතලාවේ බස් රථයේ පිපිරීමට හේතුව හෙළි වෙයි ?
රටේම අවධානය යොමුවූ බ්‍රිගේඩියර් ප්‍රියංක හදිසියේම මෙරටට කැඳවයි
බෞද්ධයන් අතර ප්‍රධානම ආගමික උත්සවය වන වෙසක් පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා. ලොව්තුරු අමා මෑනී බුදු පියාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන්නේ අද වැනි උතුම් පොහෝ දිනයකයි. බුදුරදුන්ගේ ඉපදීම, බුදුවීම,පිරිනිවන් පෑම යන තෙමගුල සිදුවූ දිනය වශයෙන් වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාවට වැදගත් වෙනවා.
බොහෝ ඈත අතීතයේ සිටම අප රටෙහි බුදු තෙමගුල සිහිගන්වන වෙසක් පොහොය දිනයට හිමිවූයේ සුවිශේෂී ස්ථානයක්.

ඒදා රජවරුන් රාජ්‍ය කරන සමයෙහි පටන් වෙසක් දිනය උත්සවශ්‍රීයෙන් සැමරූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ වෙසග සමග බැදි සංස්කෘතිකාංග රැසක් පවතින අතර ඒය අපගේ අනන්‍යතාවය විදහාපෑමට මහෝපකාරී වෙයි.

අප රටෙහි බොදු ජනයා සෑම වසරකම කල්තියාම වෙසක් සැමරීමට සූදානම් වෙනවා. වෙසක් පහන් කූඩු නිවෙස් ආශ්‍රිතව ඉදි වෙත්දී, පංසල්වල පිංකම් සිදු වෙද්දී, නගර මැද දැවැන්ත වෙසක් තොරණ සහ අඩියෙන් අඩියට විවෘත වන විවිධ දන්සල් සංවිධානය වෙනවා.

ඉන් කියාපාන්නේ මිනිසුන්ගේ ඒකමුතුකම, ත්‍යාගශීලීකම, පරිත්‍යාගය, දක්ෂතාවය මෙන්ම නිර්මාණගීලිත්වයයි.

නමුත් පසුගිය වසරේ අපිට පාස්කු ප්‍රහාරය හමුවේ වෙසක් සමරන්නට හැකි වූයේ නැහැ.

මේ දිනවල ලෝකය හමුවේ පැතිර යන කෝවිඩ්-19 වසංගතය මෙරටටත් අභියෝගයක් වී ඇති හෙයින් මෙවරත් අපිට උත්සවාකාරයෙන් වෙසක් සමරන්න හැකි වී නැහැ.

ඒ හේතුවෙන් රට පුරා පවතින ඇදිරි නීති තත්ත්වය හමුවේ රජයේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් වලට අවනත වෙමින් ආරක්ෂිතව සැවොම මෙවර නිවසේ සිට වෙසක් සැමරීම සිදු කරනවා.

මෙවර 2564 වැනි සම්බුද්ධත්ව ජයන්තියේ තේමා පාඨය කාලීන වූවක්. ඒනම් "ආරෝග්‍යා පරමා ලාභා.. සන්තුට්ඨී පරමං ධනං" යන්නයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුම් සම්බුදු තෙමඟුල සමරන වෙසක් ‍පෝය අදයි !
උතුම් සම්බුදු තෙමඟුල සමරන වෙසක් ‍පෝය අදයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjxHx87W_gxIlZg3IHqH4NKBycQKAbYj3fWblOExkMFW4RuXb99sJziiL_G_ND_DNKETgFT1pb2KDWpDSXwNH47gAuRFExIGg-60LiUw7utqlr5O7B9A_DHhcU7xBWJo0OptPQdLcjuHQ/s320/vesak.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjxHx87W_gxIlZg3IHqH4NKBycQKAbYj3fWblOExkMFW4RuXb99sJziiL_G_ND_DNKETgFT1pb2KDWpDSXwNH47gAuRFExIGg-60LiUw7utqlr5O7B9A_DHhcU7xBWJo0OptPQdLcjuHQ/s72-c/vesak.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy