දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හූල්ට එරෙහි චෝදනාවලින් අපි සැලෙන්නේ නෑ... තිදෙනාම එකාකාරව වැඩ කරනවා - මැ.කො
Homeප්‍රවෘත්ති

හූල්ට එරෙහි චෝදනාවලින් අපි සැලෙන්නේ නෑ... තිදෙනාම එකාකාරව වැඩ කරනවා - මැ.කො

PropellerAds

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාට එරෙහිව ඇතැම් පාර්ශ්ව එල්ල කරන චෝදනාවලින් කොමිසම සැලෙන්නේ නොමැති බවත් කොමිසමේ සාමාජිකය...

අයි එස්ලා සමග සබඳතා පවත්වලා..සිරියාවේ යුධ පුහුණුවත් ලබලා - මෙරට ප්‍රමුඛ පෙලේ මෘදුකාංග සමාගමක සේවකයන් පිරිසක් අත්අඩංගුවට !
මෙරට හමුදාවන් ලගවත් නැති වර්ගයේ බෝම්බයක් කුලියාපිටිය මුස්ලිම් ව්‍යාපාරිකයෙක් ළග… ආරක්ෂක අංශ නිෂ්ක්‍රීය කරයි
කඩු හමුවූ එකේ පුදුමය කුමක්ද? රවූෆ් හකීම් අසයි
මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාට එරෙහිව ඇතැම් පාර්ශ්ව එල්ල කරන චෝදනාවලින් කොමිසම සැලෙන්නේ නොමැති බවත් කොමිසමේ සාමාජිකයින් තිදෙනාම එකාවන්ව කටයුතු කරන බවත් එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.
 "අපි අද කමිෂන් සභාවේ වැඩිපුර කතාවුණේ ඡන්ද විමසීම ගැන නෙවෙයි. ඡන්ද විමසීම සම්බන්ධයෙන් අපි යම් තීන්දුවක් ගන්න නම් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවෙන කරුණු නෛතිකව අවසන් වන තෙක් ඡන්ද විමසීම සම්බන්ධ කාර්යයක් අපට අවසන් කරන්නට බැහැ. නමුත් කමිෂන් සභාවේ නිලධාරීන් විසින් සකස් කරගෙන යන මාර්ගෝපදේශ නැත්නම් මාර්ග සිතියම වෛද්‍යවරුන්ගේ, සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි සකස් කිරීමට අපි උපදෙස් දුන්නා.

අධිකරණය දෙන තීන්දුවක් අනුව අපි ක්‍රියා කරනවා, වෙන මොකුත් අපට කරන්න බෑ. අපි සූදානම් වෙමින් ඉන්නවා. අපට තියෙන මූලික කටයුතු අපි දැනට කරගෙන යමින් පවතිනවා. නිලධාරීන්ගේ තොරතුරු රැස්කිරීම, තැපැල් ඡන්දවලට අදාළ කටයුතු, අපි ඒවා කරමින් යනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එසේම රත්නජීවන් හූල් මහතාට එල්ල කෙරෙන චෝදනා පිළිබඳ විමසීමේදී දේශප්‍රිය මහතා පැවසුවේ "අපගේ සාමාජික මහාචාර්ය හූල් සම්බන්ධයෙන් පැමිණිලා තියෙන කරුණු සම්බන්ධයෙන් කොමිෂන් සභාව කිසිම සැලීමකට පත්වෙලා නෑ. අපි තිදෙනාම එකාකාරව වැඩ කරනවා." යනුවෙනි.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ ඊයේ (26) මැතිවරණ කොමිසම රැස්වීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හූල්ට එරෙහි චෝදනාවලින් අපි සැලෙන්නේ නෑ... තිදෙනාම එකාකාරව වැඩ කරනවා - මැ.කො
හූල්ට එරෙහි චෝදනාවලින් අපි සැලෙන්නේ නෑ... තිදෙනාම එකාකාරව වැඩ කරනවා - මැ.කො
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgATaTnzun6SW8VpwbU5oQvWjhMEbHVQBx_hMNL7hDnT5pkUMb85pHSeyHiS89s1dPzPT_-8Pfxbr0jTjc4fCdzpt2-hGnq74jpNhRWKAMPk12A2tx8BfDx7qmc8AhIoq4ZPNro9d-I-Q4/s320/image_af5ca60b50.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgATaTnzun6SW8VpwbU5oQvWjhMEbHVQBx_hMNL7hDnT5pkUMb85pHSeyHiS89s1dPzPT_-8Pfxbr0jTjc4fCdzpt2-hGnq74jpNhRWKAMPk12A2tx8BfDx7qmc8AhIoq4ZPNro9d-I-Q4/s72-c/image_af5ca60b50.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_199.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_199.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy