අයි .එස් සංවිධානය හා ජාතික කවුහීද් ජමාත් සංවිධානය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන මෙරට ප්‍රමුඛ පෙලේ මෘදුකාංග සමාගමක සේවය කරන පුද්ගලයන් ...
අයි.එස් සංවිධානය හා ජාතික කවුහීද් ජමාත් සංවිධානය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන මෙරට ප්‍රමුඛ පෙලේ මෘදුකාංග සමාගමක සේවය කරන පුද්ගලයන් කිහිප දෙනෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තාවේ. මෙහිදී අත්අඩංගුවට පත්ව ඇති එක් අයෙක් සිරියාවේදී අවි පුහුණුවද ලබා ඇති බව එම වාර්තා සඳහන් කරයි.
තවත් පස් දෙනෙකු ප්‍රශ්ණ කිරීම් සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය අප්‍රෙල් මස 21දා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුව එම ආයතනයේ සේවය කළ එක් අයෙකු අතුරුදන් වී බවද වාර්තාවේ.

තවත් පස් දෙනෙකු ප්‍රශ්ණ කිරීම් සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය අප්‍රෙල් මස 21දා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුව එම ආයතනයේ සේවය කළ එක් අයෙකු අතුරුදන් වී බවද වාර්තාවේ.

COMMENTS