සෝ දිසි මෙහෙයුම්වලදී හමුවෙන කඩු කිනිසි ඇතුළු තියුණු ආයුධ පිළිබඳව පුදුම වෙන්න ඇති දේ කුමක්දැයි අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී ප්...
සෝදිසි මෙහෙයුම්වලදී හමුවෙන කඩු කිනිසි ඇතුළු තියුණු ආයුධ පිළිබඳව පුදුම වෙන්න ඇති දේ කුමක්දැයි අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කර සිටියා.
මේ පිළිබඳව අවධානය යොමුකර පරීක්ෂණ පවත්වා නීතිය අනුව කටයුතු කළ යුතු බවයි අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එසේම මෙසේ හමුවන කඩු හරහා මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකවේ අනිත් ජනතාව කපා කොටා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවට මතයක් ගොඩ නැගී ඇති බවත් රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළා.
ඒ මහතා කියා සිටියේ රටේ අනෙකුත් පළාත්වලත් මේ ආකාරයෙන් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළහොත් මෙවැනි තියුණු ආයුධ සොයා ගැනීමට හැකි බවයි

COMMENTS