දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා ආසාධිතයෙකු තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 21 ක් වසා දමයි
Homeප්‍රවෘත්ති

කොරෝනා ආසාධිතයෙකු තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 21 ක් වසා දමයි

PropellerAds

හො රණ, බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක ආපන ශාලාවේ සේවය කළ සුපරීක්ෂකවරයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුර...

දුමින්ද සිල්වා වෙලේසුදාගෙන් සල්ලි ගත්තා කිව්වේ අජිත් රෝහණ. නීතීඥයාත් පිළිගත්තා - රංජන් වීඩියෝ අදී - (video)
කොරෝනා මැද උතුරේ ආරක්‍ෂාව මීටරෙන්.. දෙමල සන්ධාන සමරුවකට නිරෝධායනයෙන් උගන්වයි
මෘතදේහ මතින් තියන්නත් බෑ... සදහටම ඡන්දය කල් දාන්නත් බෑ... අතරමැදි තත්වයක් ඕනෑ - මැ.කො
හොරණ, බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක ආපන ශාලාවේ සේවය කළ සුපරීක්ෂකවරයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාප සීමාවට අයත් කර්මාන්තශාලා 21ක් වසාදැමීමට පියවර ගෙන තිබෙනවා.

ඊයේ (30) පස්වරුවේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුනේ.

එසේම එම කර්මාන්තශාලාවේ සේවයේ නියුතු සේවකයින් 350ක ප්‍රමාණයක් පරීක්ෂණ කටයුතු සඳහා යොමුකිරීමටත්, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය නිරෝධායන කටයුතු ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර තිබෙනවා.
         
අගලවත්ත ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ ඥාතිවරයෙකු බව පැවසෙන අදාළ ආපනශාලා සුපරීක්ෂකවරයා මේ වනවිට අයි.ඩී.එච්. රෝහල වෙත යොමුකර ඇති අතර, ඔහු සමඟ බොරළුගොඩ ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොළක ලැගුම්ගෙන සිටි එම ආපන ශාලාවේම සේවයේ නියුතුව සිටි කෝකිවරයෙකුද පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.
       
එසේම මෙම සේවකයින් ප්‍රවාහනය කළ බව පැවසෙන ඉංගිරිය, මීරම ප්‍රදේශයේ පදිංචි වෑන්රථ රියදුරෙකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින්ද, ඉංගිරිය දොඹගස්කන්ද ප්‍රදේශයේ පදිංචි තවත් කිහිප දෙනෙකුද නිවෙස් තුළ ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර මෙම පුද්ගලයින්ගේ රෝග පරීක්ෂණ වාර්තා අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතව තිබෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා ආසාධිතයෙකු තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 21 ක් වසා දමයි
කොරෝනා ආසාධිතයෙකු තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 21 ක් වසා දමයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzZtxkDdxASyjtSRawMqsnZ72h-UUK_KcAgo1192fn6Z4enWP0za9__Q-HDKQf0rYswO8s9KK_UsEVGRlehXwLVXqFAM20N1nQ3WTj_wtSKENlKPjQKPS6f0FeH06J_-eDVO0uLVFk3O4/s320/801dcc3d7fd96628ca52137299ef77fcdb54de14.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzZtxkDdxASyjtSRawMqsnZ72h-UUK_KcAgo1192fn6Z4enWP0za9__Q-HDKQf0rYswO8s9KK_UsEVGRlehXwLVXqFAM20N1nQ3WTj_wtSKENlKPjQKPS6f0FeH06J_-eDVO0uLVFk3O4/s72-c/801dcc3d7fd96628ca52137299ef77fcdb54de14.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy