දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුද විජයග‍්‍රහණයට අදට වසර 11 යි
Homeප්‍රවෘත්ති

යුද විජයග‍්‍රහණයට අදට වසර 11 යි

PropellerAds

එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය පරාජය කරමින් රණවිරුවන් අත්කර ගත් යුද විජයග‍්‍රහණයට අදට 11 වසරක් සපිරෙනවා. ඒ අනුව 11 වන ජාතික රණවිරු අනුස්මරණ...

’යකඩි’ ට නැවතත් මෑන් බූකර් සම්මානය?
තාජුඩීන් ඝාතන පරීක්ෂණය ; ශිරන්ති නොඑයි.
උමා ඔය විනාශය උග්‍රවෙයි - ජනතාව ගිණියම්වෙයි.
එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය පරාජය කරමින් රණවිරුවන් අත්කර ගත් යුද විජයග‍්‍රහණයට අදට 11 වසරක් සපිරෙනවා.

ඒ අනුව 11 වන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී හෙට (19) පස්වරු 04.00 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

යුද, නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ සේවය කොට රට වෙනුවෙන් දිවිපිදූ දේශපේ‍්‍රමී වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් එහිදී ජාතියේ උපහාරය පිරිනැමීමට නියමිතයි.

සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට අනුගතව මෙම ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම, රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධාන කරනු ලබනවා. ඒ සඳහා රට වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන්ගේ ලගම ඥාතීන් එක්වීමට නියමිතයි.

ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපවීම් කළ යුද්ධ හමුදාවේ වීරෝධාර රණවිරුවන් 23,962 දෙනෙකු, නාවික හමුදාවේ වීරෝධාර රණවිරුවන් 1,160 දෙනෙකු, ගුවන් හමුදාවේ වීරෝධාර රණවිරුවන් 440 දෙනෙකු සහ පොලීසියේ විරුවන් 2,598 දෙනෙකු මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ විරුවන් 456 දෙනෙකු, හෙට පැවැත්වෙන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුමේදී ගෞරවයෙන් සිහිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර යුද හමුදාවේ සෙසු නිලයන් 14617කට උසස්වීම් ලබා දීමටද කටයුතු සූදානම් කර තිබෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුද විජයග‍්‍රහණයට අදට වසර 11 යි
යුද විජයග‍්‍රහණයට අදට වසර 11 යි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifwZ6MyDwbJyVDtjkFv0tumuSWb9J_NkqM9EDSKnEPQuJBQbvpIyYYOhjR_DFqoTXu_wHkhJaB9g3uOxXfSysk6mIUI8BHK_95Cb0rJlgv0djJNOxFN1atybylh__4GM7ofMXOIHNDDcE/s320/79852f08c9fad7ea46486505285c39f57289f74a.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifwZ6MyDwbJyVDtjkFv0tumuSWb9J_NkqM9EDSKnEPQuJBQbvpIyYYOhjR_DFqoTXu_wHkhJaB9g3uOxXfSysk6mIUI8BHK_95Cb0rJlgv0djJNOxFN1atybylh__4GM7ofMXOIHNDDcE/s72-c/79852f08c9fad7ea46486505285c39f57289f74a.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/11_1.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/11_1.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy