කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග (24) දින රාත්‍රි 8 සිට (27) දින උදැසන 5 වන තෙක් පනවා ඇති ඇදිරි නිතිය හමුවේ අඹගමුව සෙල්ලිපියට ඉහලින්...
අද (25) දින උදැසන 8 පමණ වන විට අඹගමුව සෙල්ලිපිය අසලට පැමිණි හෙලප්‍රිය නන්දරාජ මහතා මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ මෙරටින් කොවිඩ් 19 වෛසරය තුරන් වන ලෙස ප්‍රාර්ථනා කරමින් උදැසන 8 සිට මධ්‍යහන 12 දක්වා පැය හතරක කාලයක් තමන් මෙසේ රතන සුත්‍රයසජ්ඣායනා කරන බවයි.
හෙලප්‍රිය නන්ද රාජ මහතා ශබ්ද විකාශන යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින් රතන සුත්‍රය සජ්ඣායනා කරමින් සිටියි.
COMMENTS