බොරැල්ල සිට මරදාන දක්වා බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය අද සිට ක්‍රියාත්මක වේ. ඒ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන්...
බොරැල්ල සිට මරදාන දක්වා බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය අද සිට ක්‍රියාත්මක වේ.
ඒ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන්.
උදෑසන 6ට පමණ මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර බොරැල්ල මංසන්ධියේ සිට මරදාන දෙසට ඇති පිවිසුම් මාර්ගයේ බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනු ඇත.
COMMENTS