කො විඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ලොවපුරා මියගිය ප්‍රමාණය ලක්ෂ 02 ඉක්මවා තිබෙනවා. මේ වනවිට වාර්තා වන සමස්ත මරණ ප්‍රමාණය 202,455 කි. අප්‍රේල්...
කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ලොවපුරා මියගිය ප්‍රමාණය ලක්ෂ 02 ඉක්මවා තිබෙනවා. මේ වනවිට වාර්තා වන සමස්ත මරණ ප්‍රමාණය 202,455 කි.
අප්‍රේල් මස 10 වැනිදා මරණ ලක්ෂය ඉක්මවූ අතර එතැන් පටන් දින 15 ක් තුළ එම ප්‍රමාණය දෙගුණයක් බවට පත්ව තිබේ.
වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. එම ප්‍රමාණය 53,928 ක් වන අතර ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, එක්සත් රාජධානිය යන රටවල මරණ 20,000 ඉක්මවා තිබේ.
මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 28 ඉක්මවා ඇති අතර ලක්ෂ 18 ඉක්මවන ආසන්න පිරිසක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටි. ඉන් 58,281 ක් දැඩි අසාධ්‍ය තත්වයේ පසුවේ.

COMMENTS