ශ‍්‍රී ලංකාවේ දිනක් තුළ වාර්තා වූ ඉහළම ආසාධිතයන් ප්‍රමාණය ඊයේ දිනයේ වාර්තා වී තිබේ. මෙම කාලයේදී වාර්තා වූ ආසාදිතයන් ප්‍රමාණය 65කි. එම...
ශ‍්‍රී ලංකාවේ දිනක් තුළ වාර්තා වූ ඉහළම ආසාධිතයන් ප්‍රමාණය ඊයේ දිනයේ වාර්තා වී තිබේ.
මෙම කාලයේදී වාර්තා වූ ආසාදිතයන් ප්‍රමාණය 65කි.
එම පිරිසද සමගින් මෙරට ආසාදන ප්‍රමාණය 588 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ඊයේ දිනයේදී 1400 ඉක්මවු මෙරට වැඩිම කොරා්නා පරීක්‍ෂණ ප‍්‍රමාණයක් සිදුකරන ලද බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

COMMENTS