දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනිල් ජාසිංහ මාධ්‍යවල විතරයි.. තමන්ගේ කර්ය කරන්නේ නෑ.. කොරෝනා පාලනය අවුල් ජාලයක් - මුරුත්තෙට්ටුවේ හිමි මාධ්‍ය කැදවා දැඩි ප‍්‍රහාරයක
Homeප්‍රවෘත්ති

අනිල් ජාසිංහ මාධ්‍යවල විතරයි.. තමන්ගේ කර්ය කරන්නේ නෑ.. කොරෝනා පාලනය අවුල් ජාලයක් - මුරුත්තෙට්ටුවේ හිමි මාධ්‍ය කැදවා දැඩි ප‍්‍රහාරයක

PropellerAds

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොරෝනා වෛරසය පාලනය කිරීමට මැදිහත් වන ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් රාජ්‍ය සේවා එක්ස...

මාධ්‍ය රඟපෑම් නැවැත්තුවෙත්, බුලත්වත්ත ගෙනාවෙත් මම - හමුදාපති
ඇමති මංගලට කල් යල් බලා ඇමති රවිගෙන් තඩි ටොක්කක් !
ත‍්‍රස්තවාදී සබදතා හෙලි වී පොහොට්ටු අපේක්‍ෂක අත්අඩංගුවට ගනී !
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොරෝනා වෛරසය පාලනය කිරීමට මැදිහත් වන ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් එල්ල කරති.

අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සිදු කරන්නේ මාධ්‍ය වල පෙනී සිටීම මිස තමන්ට අයත් රාජකාරිය නොවන බවත්
කී ආනන්ද හිමියෝ එනිසා තවදුරටත් මාධ්‍ය වලින් පෙනී සිටීමෙන් වැලකී තමන්ට අයත් රාජකාරිය සිදුකරන ලෙස ඉල්ලා සිටියහ.

අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිපුර සිටින්නේ කොරෝනා මර්දනයේ නොව මාධ්‍ය වල බවත් මාධ්‍ය වල පෙනී සිටීමෙන් කොරෝනා මර්දනය නොවන බවත් තමන්ට පවසන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

අධ්‍යක්ෂ ජනරාල්වරයා උදෑසනට මාධ්‍ය ඉදිරියට විත් ප්‍රකාශ කරන්නේ කිසිවකු විසින් ලබා දෙන වාර්තා බවත් උන් වහන්සේ පැවසූහ.

උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාද්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් උන්වහන්සේ එම මාධ්‍ය හමුවේදීම තවදුරටත් කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යංශයේ සියලු කාර්ය තමන් යටතට පවරාගෙන දොඩම් ගොඩ බදා ගත්තා වාගේ වැඩ කරමින් සිටින බවයි.

එසේ කරන්නේ නැතිව සුදුස්සන්ට වැඩ බෙදා දෙන ලෙසද උන් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

මෙම මාධ්‍ය හමුව සදහා හිටපු රාජ්‍ය ඇමතිනි රාජිත සේනාරත්න මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ක්‍ෂාන් බෙල්ලන මහතාද එක්ව සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනිල් ජාසිංහ මාධ්‍යවල විතරයි.. තමන්ගේ කර්ය කරන්නේ නෑ.. කොරෝනා පාලනය අවුල් ජාලයක් - මුරුත්තෙට්ටුවේ හිමි මාධ්‍ය කැදවා දැඩි ප‍්‍රහාරයක
අනිල් ජාසිංහ මාධ්‍යවල විතරයි.. තමන්ගේ කර්ය කරන්නේ නෑ.. කොරෝනා පාලනය අවුල් ජාලයක් - මුරුත්තෙට්ටුවේ හිමි මාධ්‍ය කැදවා දැඩි ප‍්‍රහාරයක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLB0ldG2FOaF_P9n_FejyTopa3UoMyGKtKC1UGwCkga-sZC6KUp8NnshIOrSjcf1UpubHL3UPeb0Tvtt7hN1Sg752poUvLoaBZ-LmMn5VtbcHpMVzOkwZYiKKJwcoc4p81HUwE5dMsR_o/s320/4478.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLB0ldG2FOaF_P9n_FejyTopa3UoMyGKtKC1UGwCkga-sZC6KUp8NnshIOrSjcf1UpubHL3UPeb0Tvtt7hN1Sg752poUvLoaBZ-LmMn5VtbcHpMVzOkwZYiKKJwcoc4p81HUwE5dMsR_o/s72-c/4478.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_915.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_915.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy