ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් යයි පිලිගෙන කටයුතු කල යුතු යයි එජාප උප නායක ඇමති රවී කරුණානායක මහතා පවසයි. එක් එක් පුද්ගලයන් විසින් කරනු ලබ...
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් යයි පිලිගෙන කටයුතු කල යුතු යයි එජාප උප නායක ඇමති රවී කරුණානායක මහතා පවසයි.
එක් එක් පුද්ගලයන් විසින් කරනු ලබන්නේ ඔවුනගේ පුද්ගලික මතය බව තමන් එජාප උප නායකයා ලෙස ප‍්‍රකාශ කරන බවද ඔහු පැවසීය.
අසමගිය වැඩි කරවන විහිළු සපයන ප්‍රකාශ සිදු කිරීම නවතා දැමිය යුතු බවද ඇමතිවරයා සදහන් කලේය.
ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට ඇමති මංගල සමරවීර මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.

COMMENTS