ඉ දිරියේදී වර්ෂා සමය ආරම්භ වීමත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් එය වැළැක්වීම සඳහා විශේෂ අවදානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය...
ඉදිරියේදී වර්ෂා සමය ආරම්භ වීමත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් එය වැළැක්වීම සඳහා විශේෂ අවදානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සමග රටේ ජනතාවගෙන් බහුතරයක් නිවෙස්වල වැඩි කාලයක් ගත කරන බැවින් එම කාලයේදී මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කර, ඩෙංගු මර්දනයට සහය වන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරිය ඉල්ලීමක් කළේ.
ඩෙංගු මර්දනය සඳහා ඉදිරියේදී ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අද පැවති සාකච්ඡාවකදි ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මෙම අදහස් පළ කළා.

COMMENTS