අද සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබේ. ඔක්ටේන් 92 වාර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපිය...
අද සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබේ. ඔක්ටේන් 92 වාර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137 සිට 145 දක්වාත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 148 සිට 155වාත්, ඩීසල් ලීටරයක මිල රුපියල් 109 සිට 118 දක්වාත්, සුපර් ඩීසර් ලීටරයක මිල රුපියල් 119 සිට රුපියල් 129 දක්වාත් ඉහළ දමා තිබේ.
COMMENTS