පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සහ ඉම්රාන් මහරුෆ් මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කර තිබේ. ඔවුන් දෙදෙනා එම ත...
පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සහ ඉම්රාන් මහරුෆ් මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කර තිබේ. ඔවුන් දෙදෙනා එම තනතුරුවල වැඩ බාර ගත්හ. අමාත්‍යංශයේ කටයුතු කාර්යක්ෂම කර මහජනතාවට වැඩි සේවයක් ලබා දීමේ අරමුණින් මෙම පත්කිරීම් සිදු කළ බව රජය කියයි.
COMMENTS