ඇ ඳිරි නීතිය පනවා තිබියදී තම නිවසේ කසිප්පු පෙරමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කටුගස්තොට ප‍්‍රදේ...
ඇඳිරි නීතිය පනවා තිබියදී තම නිවසේ කසිප්පු පෙරමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කටුගස්තොට ප‍්‍රදේශයේ ඔහුගේ නිවසේදී ඊයේ දිනයේ මෙම මන්ත‍්‍රිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ගෝඩා ලීටර් 25ක්, කසිප්පු ලීටර එකහමාරක් ඇතුළු තවත් උපකරණද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද මන්ත්‍රිවරයා පසුව පොලිස් ඇප මත මුදාහැර තිබේ.

COMMENTS