අ ධි අවධානම් දිස්ත්‍රික්ක හැර අද දිනයේ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන්න සෙසු දිස්ත්‍රික්කවල පුද්ගලයන්ට රැකියා සඳහා වූ වෙනත් දෛනික රාජකාරී ස...
අධි අවධානම් දිස්ත්‍රික්ක හැර අද දිනයේ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන්න සෙසු දිස්ත්‍රික්කවල පුද්ගලයන්ට රැකියා සඳහා වූ වෙනත් දෛනික රාජකාරී සදහා පිටත්ව යාම හැදුනුම්පතේ අග අංකය බලනොපාන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
කුලී වැඩ කරන පුද්ගලයන්ට, ත්‍රී රෝද රථ රියදුරන්, පෙදරේරු, වඩු, විදුලි කාර්මික ආදියේ යෙදෙන්නන්ට මෙම අංක ක‍්‍රමය අදාල නැති බවද ඔහු පැවසීය.
හැඳුනුම්පත් අංක ක්‍රමය බලපාන්නේ වෙලදසැල්, ඔසුසැල් ආදී පාරිභෝගික ස්ථාන වෙත යන පුද්ගලයන්ට යයිද ඔහු සදහන් කලේය.
මෙම හැදුනුම්පත් අග අංක ක්‍රමය උචිත යැයි හඳුන්වා දී ඇත්තේ නිර්ණායකයක් ලෙස යයිද ඔහු තවදුරටත් පැවසීය.
එමෙන්ම අත්‍යවශ්‍ය හේතුවක් මත අංකය බාධාවක් කර නොගෙන කටයුතු කළ හැකි බවත් මෙය ජනතාවගෙන් කරන ලද ඉල්ලීමක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

COMMENTS