ඊ යේ රාත්‍රියේ අත් අඩංගුවට ගෙන මිරිහාන පොලිස් භාරයේ රඳවාගෙන සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද (14) අධිකරණය හමුවට ඉදිර...
ඊයේ රාත්‍රියේ අත් අඩංගුවට ගෙන මිරිහාන පොලිස් භාරයේ රඳවාගෙන සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද (14) අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
ඒ මහතාව අත් අඩංගුවට ගෙන තිබුණේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාව යටතේය.

ඒ මහතාව අත් අඩංගුවට ගෙන තිබුණේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාව යටතේය.

COMMENTS