අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතර වැනි තට්ටුවේ රඳවා සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්ගෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කිහිපදෙනකු ඝාතනය ...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතර වැනි තට්ටුවේ රඳවා සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්ගෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කිහිපදෙනකු ඝාතනය කිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස එම බළකා නිලධාරීන් ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.
ඉකුත් වසරේ අකුරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මධුෂ්ගේ ගෝලයකුගෙන් අනාවරණය වී ඇත්තේ මධුෂ්ට එරෙහිව විමර්ශන සිදුකරන එම බළකායේ ප්‍රධාන පෙළේ නිලධාරීන් කිහිපදෙනකු ඝාතනය කිරීමට මධුෂ් විසින් සැලසුම් කර ඇති බවටය.
ඊට අදාළව මධුෂ්ගෙන් මේ වනවිට එම බළකා සෙබළුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ගයන් පවසයි.
නමුත් එම චෝදනා මධුෂ් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයිද එම ආරංචි මාර්ගයන් කියා සිටී.
චාමර අමරසූරිය

COMMENTS