ශ්‍රී ලංකාවේ වීථි නාම පුවරු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් නම් නොකර අරාබි භාෂාවෙන් නම් කිරීම මින් පෙර දැඩි කතාබහට ලක්වූවා. විශේෂයෙන්ම ක...
ශ්‍රී ලංකාවේ වීථි නාම පුවරු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් නම් නොකර අරාබි භාෂාවෙන් නම් කිරීම මින් පෙර දැඩි කතාබහට ලක්වූවා. විශේෂයෙන්ම කාත්තන්කුඩි වැනි නගර වල සියලූම මාර්ග නාම පුවරු නම් කර තිබුනේ අරාබි භාෂාවෙන් වීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් මින් ඉදිරියට දිවයිනේ ඇති සියළුම වීථි නාම පුවරු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් සමන්විත විය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන වෙත මෙම උපදෙස් ලබා දී ඇති බව රජයේ පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා හැර වෙනත් භාෂාවලින් කිසිදු වීථි නාම පුවරුවක් නම් නොකළ යුතු බව එහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇති බවත් සඳහන්.

COMMENTS