ෆේ ස්බුක් ඇතුළු සමාජ ජාලයන් මගින් ආගම්වාදය හා ජාතිවාදය අවුස්සමින් වැරදි ප්‍රචාර ගෙන යන පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනය රහස් පොලීසිය විසින් මේ ව...
ෆේස්බුක් ඇතුළු සමාජ ජාලයන් මගින් ආගම්වාදය හා ජාතිවාදය අවුස්සමින් වැරදි ප්‍රචාර ගෙන යන පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනය රහස් පොලීසිය විසින් මේ වන විට ලබා ගෙන ඇතැයි ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.
එම පිරිස් ඉතා ඉක්මනින්ම අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරනු ඇති බවද ඔහු සදහන් කලේය.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල උළුවිටිකේ ප‍්‍රදේහයේදී පැවති උත්සවයක් අමතමිනි.

එම පිරිස් ඉතා ඉක්මනින්ම අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරනු ඇති බවද ඔහු සදහන් කලේය.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල උළුවිටිකේ ප‍්‍රදේහයේදී පැවති උත්සවයක් අමතමිනි.

COMMENTS