දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලාල් අබේකෝන් (කෝපි කඩේ අප්පුවා) සමුගනී
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලාල් අබේකෝන් (කෝපි කඩේ අප්පුවා) සමුගනී

PropellerAds

ජ නප්‍රිය රංගන ශිල්පී ශ්‍රීලාල් අබේකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි. කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ අප්පුගේ චරිතය නිසා ඔහු කලක් ප්‍රකට විය. ...

ණය නගවමට ගත තනදව හරයට හර අද ලබන ආරථක දයණවට හතව එයය අල සබර (VIDEO)
ගරභෂ යදධය සට මළ හත සය පමබප සයළ දනට කරන ද චමපක කයය
පහටටව ඇමතවරනගන පහටටවට කපලලක! පහටටව ඇතළ අරබදය සගර කළනම රනලට කයය
නප්‍රිය රංගන ශිල්පී ශ්‍රීලාල් අබේකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි. කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ අප්පුගේ චරිතය නිසා ඔහු කලක් ප්‍රකට විය.

කලක සිට වරින්වර අසනීප තත්ත්ව පෙන්නුම් කර ඇති ඔහු ඊයේ රෝහල් ගත කරන අවස්ථාවේ මියගොස් තිබේ.
අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ශ්‍රී ලාල් අබේකෝන් ගායනයටද දක්ෂතා දැක්වූ අයෙකි.

අබේපුස්ස බෝතලේ පහළගම මාදෙනිය වත්ත පදිංචිව සිටි මිය ගිය ශ්‍රීලාල් මහතා 66 හැවිරිදි දෙදරු පියෙකි .
වසර පහක පමණ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පෙළුණු ශ්‍රීලාල් මහතා ගතවූ මාස දෙකේ දී දැඩි ලෙස ගිලන්ව වතුපිටිවල මීරිගම හා රාගම රෝහල්වල ප්‍රතිකාර ලැබ ඇත.

දින පහක් තිස්සේ රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබා ඇති ශ්‍රී ලාල් මහතා දෙදිනකට පෙර ඔහු පදිංචිව සිටි මීරිගම තවලම්පිටිය නිවසට පැමිණ ඇත මෙසේ සිටින අතර ඊයේ (16) යළි රෝගාතුර වීමෙන් පසු සුව සැරිය ගිලන් රියකින් මිරිගම රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ මරණයට පත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මීරිගම හදිසි මරණ පරීක්ෂක තුසිත ප්‍රමෝද් විජේවර්ධන මහතා ඉදිරියේ ඊයේ 16 සවස මරන පරීක්ෂණය පැවැත්විනි. පශ්චාත්මරන පරීක්ෂණ ය අද 17 වතුපිටිවල මුලික රෝහලේදී සිදු කරනු ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද 17 මීගමුව දී සිදු කිරීමට අදහස් කරන බව ශ්‍රී ලාල් මහතාගේ බිරිඳ ඩොමිනිකා වාසනා මිතානි විජේනායක මහත්මිය පැවසුවාය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලාල් අබේකෝන් (කෝපි කඩේ අප්පුවා) සමුගනී
ශ්‍රී ලාල් අබේකෝන් (කෝපි කඩේ අප්පුවා) සමුගනී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNVAhd8ZZ79hTid6NDoMJ592F7rCqhRVthvKaoqJzpKGxTX4uD4TuaBedJI9cHpcJ5bgxBio16QAu94QanPbMsIL3ORU-3CQSwP_SQDko3reayKDfyc4RVkZU9wTr14A0oa_KwEJp0jGD3/s320/appuwa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNVAhd8ZZ79hTid6NDoMJ592F7rCqhRVthvKaoqJzpKGxTX4uD4TuaBedJI9cHpcJ5bgxBio16QAu94QanPbMsIL3ORU-3CQSwP_SQDko3reayKDfyc4RVkZU9wTr14A0oa_KwEJp0jGD3/s72-c/appuwa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_482.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_482.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy