දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පහටටව ඇමතවරනගන පහටටවට කපලලක! පහටටව ඇතළ අරබදය සගර කළනම රනලට කයය
Homeප්‍රවෘත්ති

පහටටව ඇමතවරනගන පහටටවට කපලලක! පහටටව ඇතළ අරබදය සගර කළනම රනලට කයය

PropellerAds

පොහොට්ටුව නියෝජනය කරමින් මැතිසබයට තේරීපත් වී දැනට කැබිනට්ටුවේ සිටින ඇතැම් අමාත්‍යවරුන් පොහොට්ටුව නියෝජනය කරන සංස්ථා හා මණ්ඩල සභාපතිවරුන් ප...

නොමිලේ පැයක් පුරා සුපිරි වෙළදසැල් වලින් බඩු ගන්නැයි පණිවුඩ යවලා !
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් මහතා ඉල්ලයි !
ෂාෆි ගැන චෝදනා සනාථ වී නෑ... පරීක්ෂණ කළ හැකි මව්වරු ඉන්නෙත් දෙන්නයි - CID
පොහොට්ටුව නියෝජනය කරමින් මැතිසබයට තේරීපත් වී දැනට කැබිනට්ටුවේ සිටින ඇතැම් අමාත්‍යවරුන් පොහොට්ටුව නියෝජනය කරන සංස්ථා හා මණ්ඩල සභාපතිවරුන් ප්‍රමුඛ ආයතන ප්‍රධානීන්ටත් තම වෘත්තිය සමිති නායකයන්ටත් අගතිදායක ලෙස ක්‍රියා කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව වාර්තා වනවා. 
පසුගියදා ආණ්ඩුවේ පක්ෂ නායකයන් ජනාධිපතිවරයා සමඟ පවත්වන ලද විශේෂ හමුවේදී ඔහු මේ බව දැනුම් දී තිබෙනවා.

පොහොට්ටුවේ නාමයෝජනා අනුව ඇතැම් ආයතනවලට පත්කරන ලද ආයතන ප්‍රධානීන් ඉවත් කිරීමට සමහර ඇමැතිවරුන් ක්‍රියා කර ඇතැයි සාගර කාරියවසම් මහතා එහිදී පෙන්වා දී තිබෙනවා.

තම වෘත්තිය සමිති නායකයන්ට තාඩන පීඩන කරන පොහොට්ටුවේම අමාත්‍යවරුන් සිටින බවද ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධව ජනාධිපතිවරයා මැදිහත්ව ක්‍රියා කරන ලෙස පොහොට්ටුව මහලේකම්වරයා ඉල්ලා සිටි අවස්ථාවේ ජනාධිපතිවරයා තමන් ඊට මැදිහත්ව ක්‍රියා කරන බවත් එබඳු ගැටලු නිරාකරණය කරන බවත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පහටටව ඇමතවරනගන පහටටවට කපලලක! පහටටව ඇතළ අරබදය සගර කළනම රනලට කයය
පහටටව ඇමතවරනගන පහටටවට කපලලක! පහටටව ඇතළ අරබදය සගර කළනම රනලට කයය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhA8P_BHNbYa7aeU8_32JlhTsolZveq38TX75t5J7TY_-3If1vPI-25ONHPF_kFOo3rX5y-_thRiwR8bqmtGesW3Q-ShUpxgi3Rk1vy84mC-2kHwpi6tvFJgC3wsvMRi9Iusf9B_xm3jtiYretuQ8OuGvDlBJIbUmhpuREdlD8OzoQ7uh3Q8N8KRw/w320-h166/Sagara-Kariyawasam.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhA8P_BHNbYa7aeU8_32JlhTsolZveq38TX75t5J7TY_-3If1vPI-25ONHPF_kFOo3rX5y-_thRiwR8bqmtGesW3Q-ShUpxgi3Rk1vy84mC-2kHwpi6tvFJgC3wsvMRi9Iusf9B_xm3jtiYretuQ8OuGvDlBJIbUmhpuREdlD8OzoQ7uh3Q8N8KRw/s72-w320-c-h166/Sagara-Kariyawasam.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_49.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_49.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy