දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හකීම් හා උලමා කොරෝනා බෝ කර රට වනසන තැතක
Homeප්‍රවෘත්ති

හකීම් හා උලමා කොරෝනා බෝ කර රට වනසන තැතක

PropellerAds

ර වුෆ් හකීම් සහ උලමා සංවිධානය විසින් කොරෝනා වැළඳී මිය ගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර ඉල්ලීම අතිශය භයානක බව මොහොමඩ් මුසා...

"මහින්ද සුළඟ හැදුවේ ද මෛත්‍රීගේ ඉල්ලීමටය" - පොහොට්ටු ලොක්කෙක් හෙළිකරයි
‘ලීසිං දඩ පොළිය ඉවත් නොකලොත් බැංකු ඉදිරියේ ගිනි තියා ගන්නවා’ - ලීසින් වාහන හිමියෝ කියති
බැසිල් කියන ක‍්‍රමයට ඉන්ධන මිල අඩු කරන්න සූදානම් - ගම්මන්පිල
වුෆ් හකීම් සහ උලමා සංවිධානය විසින් කොරෝනා වැළඳී මිය ගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර ඉල්ලීම අතිශය භයානක බව මොහොමඩ් මුසාම්මිල් පවසයි.

ඕනෑම ආගමක ඉගැන්වීම් සමාජ පොදු යහපතට විය යුතු බවත් එසේ නොවන අවස්ථාවල එනම් ආගමික ඉගැන්වීම් පොදු යහපතට එරෙහි වන කල ක්‍රියාත්මක නොකළ යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.
මුස්ලිම් සම්ප්‍රදාය අනුව අයකු භූමදානය කරන විට කතෝලික සහ බෞද්ධ සම්ප්‍රදාය තුළ මෙන් වළ සම්පූර්ණයෙන් නොවසන බවත් වළ මතුපිට ලෑලි තට්ටුවක් අතුරා ඒ මත පස් අතුරන බවත් මුසාම්මිල් අනාවරණය කරයි.

එවිට සතියක් දෙකක් ඇතුළත ලෑලි දිරාපත්වී පස් තට්ටුව පහළට කඩා වැටෙන අතර ඒ ආකාරයට කොරෝනා ආසාදිතයකු භූමදානය කළහොත් ඉතාම පහසුවෙන් එය කොරෝනා තිප්පොළක් විය හැකි බවත් ඔහු හෙළි කරයි.

උලමා සභාව සහ හකීම් උත්සාහ කරන්නේ මේ රට කොරෝනා බෝ කර හෝ වනසා දැමීමේ අරමුණින් බවට ද මොහොමඩ් මුසාම්මිල් චෝදනා කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හකීම් හා උලමා කොරෝනා බෝ කර රට වනසන තැතක
හකීම් හා උලමා කොරෝනා බෝ කර රට වනසන තැතක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhb6KUWpdpOf7lnP19IBstryKOzG1jlZDwi7bZIgITBlDuQy-zwLqT9QVjJGp9w7Jmz3ABwHu2e76Lqzi9UlQXEcBrDTSyqMK6wKOty9FHKANZj_9BvStJS6kKoAVtM1Z9wDI50S2BvRr55/s320/4545555-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhb6KUWpdpOf7lnP19IBstryKOzG1jlZDwi7bZIgITBlDuQy-zwLqT9QVjJGp9w7Jmz3ABwHu2e76Lqzi9UlQXEcBrDTSyqMK6wKOty9FHKANZj_9BvStJS6kKoAVtM1Z9wDI50S2BvRr55/s72-c/4545555-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_37.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_37.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy