මා සයකට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය අද පෙරවරුවේ සිට දිස්ත්‍රික්ක හතරකට හැර සෙසු දිස්ත්‍රික්ක වලට දිවාකාලය තුලදී ඉවත්කර තිබ...
මාසයකට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය අද පෙරවරුවේ සිට දිස්ත්‍රික්ක හතරකට හැර සෙසු දිස්ත්‍රික්ක වලට දිවාකාලය තුලදී ඉවත්කර තිබේ.
පොදු ප්‍රවාහනයේදී දැඩි සීමා පනවමින් මෙම සීමාවන් ඉවත් කිරීම සිදු කර ඇත.
නමුත් අද පෙරවරුවේ ගමන් ආරම්භ කරන ලද බස්රථවල එම මාර්ගෝපදේශ නොසලකමින් ජනතාව ගමන් කරනු දක්නට ලැබේ.
සමාජ ජාලාවලට එක්කර ඇති පින්තුර වලින් දැක්වෙන්නේ ජනතාව බස් රථවල ගමන් කිරීමේ දී වෙනදා මෙන්ම සමීපව ගමන් කරමින් සමසමාජ දුරස්ථභාවය නොසලකා කටයුතු කරමින් සිටින බවයි.

COMMENTS