දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටටම මේ විනාශය කළේ ජාඇළ කුඩ්ඩා - අජිත් රෝහණ තේරෙන භාෂාවෙන්ම කියාදෙයි
Homeප්‍රවෘත්ති

රටටම මේ විනාශය කළේ ජාඇළ කුඩ්ඩා - අජිත් රෝහණ තේරෙන භාෂාවෙන්ම කියාදෙයි

PropellerAds

ර ටට මේ විනාශය සිදුකළේ ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි කොරෝනා ආසාදිත රෝගියා විසින් බව නියෝජ්‍ය පොලිස්පති ...

23 සිට සතියක් රටම කළු වෙයි!
"ලාල්කාන්ත හරි...හෙදියන් ජිම් යැවිය යුතුයි" - නාමල් ලාල් වෙනුවෙන් පෙරට (VIDEO)
ජවිපෙ අපේ ගෙදරට පැනලා වෙඩි තිවුවා... අපි බේරුනා - හිරුණිකා (VIDEO)
ටට මේ විනාශය සිදුකළේ ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි කොරෝනා ආසාදිත රෝගියා විසින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

"මේ රෝගියා හමුවුනේ අප්‍රේල් මාසෙ 5 වෙනිදා. එදා රාත්‍රියේ පමුණුගම පොලිස් වසමේ දෑලතුර ප්‍රදේශයේ තමයි මොහු ගම්මුන් විසින් අත් අඩංගුවට ගත්තේ.
මොහු මත්කුඩුවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. යම් සොරකමකට ගිය වෙලාවෙ පාන්දර අත් අඩංගුවට ගත්තා. අරගෙන පමුණුගම පොලිසියට ගෙනිච්චා. එහිදී මොහුට යම් යම් රෝගී තත්වයන් තිබුණු හින්දා රාගම රෝහලට ඇතුළත් කළා. මොහු කෝවිඩ් පොසිටිව් බවට අනාවරණය වුණා.

මේ සිද්ධියෙදි මේ පුද්ගලයා බාරව හිටපු අය, අවට හිටපු අය, ඥාතීන්, හිතමිත්‍රාදීන් මේ රෝග ලක්ෂණ තියෙද්දි ඒවා ගැන හොයාබැලුවෙ නෑ. මොහුත් මත්කුඩුවලට ඇබ්බැහි වෙච්ච නිසා සමරවිට සිහියකින් තොරව ඉන්න ඇති. නමුත් අවසාන ප්‍රතිඵලය වුණේ - අර දකුණු කොරියාවේ 31 වැනි රෝගී කාන්තාව, ඇයත් 61 හැවිරිදි කාන්තාවක්. ඇය මේ රෝග ලක්ෂණ තියෙද්දි පල්ලියෙ දේව මෙහෙයන්ට සහභාගී වුණා, 9000ක් සහභාගී වෙච්ච දේව මෙහෙයෙන් 3000කටම මේ රෝගය දෙන්න ඇය සමත් වුණා.

මේ තත්වයත් ඒ ආකාරයටම තමයි වුනේ. ඊට පස්සෙ මේ දෑලතුර ප්‍රදේශයේ පුද්ගලයාව අත් අඩංගුවට ගත්තු පවුල් 12ක් නිරෝධායනය කරන්න වුණා. පොලිසියෙදි ඔහු බාරගත්ත සියලුම පොලිස් නිලධාරීන් නිරෝධායනය කරන්න වුණා. පමුණුගම පොලිසිය විෂබීජහරණය කරන්න වුණා. සුදුවැල්ල ප්‍රදේශයේ මොහු ළඟින්ම ඇසුරු කරපු 108 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනියන්න වුණා. ගමම ලොක් කරන්න වුණා. ඒකෙන් විවිධාකාරයේ තවත් පැතිරීම් සිද්ධ වුණා. ඒ අතරෙම අපි විශ්වාස කරන ආකාරයට අපෙ කැපවෙලා රාජකාරි කරන නාවික හමුදා සාමාජිකයින්ට මේක පැතිරුණා.
ඉතිං අර දකුණු කොරියාවෙ 31 වෙනි රෝගී කාන්තාව කරපු තත්වෙම මේ 206 වෙනි රෝගියා අපේ රටට මේ විනාශය සිදුකළා. ඒක නිසා තමයි මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවෙන්න පටන් ගත්තේ"


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටටම මේ විනාශය කළේ ජාඇළ කුඩ්ඩා - අජිත් රෝහණ තේරෙන භාෂාවෙන්ම කියාදෙයි
රටටම මේ විනාශය කළේ ජාඇළ කුඩ්ඩා - අජිත් රෝහණ තේරෙන භාෂාවෙන්ම කියාදෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgri13XH4x73H3IT4ERSU8ns3XlqfEcYgrXKFyU-Dd5mebDAYw7qizgtbSoYC7u136pK_yXolm5uhLkvV6dHQc5Ha-gInlHzYHZCpEbqFxC5qk70yvYzFOvmtjoK1X4j4H75nQOr95vJUw/s320/a41662ca9e741e4db26719c6cce530d6d484ee3c.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgri13XH4x73H3IT4ERSU8ns3XlqfEcYgrXKFyU-Dd5mebDAYw7qizgtbSoYC7u136pK_yXolm5uhLkvV6dHQc5Ha-gInlHzYHZCpEbqFxC5qk70yvYzFOvmtjoK1X4j4H75nQOr95vJUw/s72-c/a41662ca9e741e4db26719c6cce530d6d484ee3c.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_163.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_163.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy