1989 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ තම නිවසට ඇතුළු වී ගිනි අවියකින් වෙඩි තැබූ බව හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්...
අදටද තමන් රතිඤ්ඤා සද්ද වලට බිය බවත් ඊට හේතුව තමන් වයස අවුරුදු දෙකක් වූ කාලයේ සිදු වූ එම සිදුවීම් බව ද ඇය පැවසුවාය.
සමගි ජන බලවේගය ජනහමුව තිබිණ ඇය මේ අදහස් පළ කළාය.
ඒ කාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ගෙයක් ඇතුළට ගියේ නම් ගෙදර සියලුම සාමාජිකයන් ඝාතනය කරන බවද පැවසූ ඇය තම ගෙදරට පැමිණි පිරිස ඝාතනය වූ බවද ඒ ජවිපෙ සාමාජිකයන් නිවසක් ඇතුලේ ඝාතනය වූ පළමු වතාව බවද ඇය පැවසීය.

COMMENTS