මා ර්තු මස එකොළොස් වන දින මෙරටින් පළමුවරට කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයකු හමුවූ පසු අද ගතවන්නේ දොළොස් වැනි දිනයයි. මුල් පළමු රෝගියාගේ සිට ම...
මාර්තු මස එකොළොස් වන දින මෙරටින් පළමුවරට කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයකු හමුවූ පසු අද ගතවන්නේ දොළොස් වැනි දිනයයි.
මුල් පළමු රෝගියාගේ සිට මුල් දින 12 කාලයේදී රෝගීන් හමුවීම අතින්ශ‍්‍රී ලංකාව සිටින්නේ ලෝකයේ අද දරුණුම තැනක පිරිස් සිටින බොහෝ රටවල්වලට වඩා ඉහලිනි.
සංසන්දනාත්මකව බලන කළ මුල් දින ශ්‍රී ලංකාව සිටින්නේ ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, බෙල්ජියම, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, මැලේසියාව, පිලිපීනය රටවලට වඩා ඉහළිනි.
එම සියලු රටවල් කොරෝනා ආසාදිතයන්ගේ සීග්‍ර වර්ධනයක් සිදුව ඇත්තේ පළමු රෝගියා හමුවී දින 19 ක ට පමණ පසු කාලයේදී බව පහත ප්‍රස්ථාරය ඇසුරින් තේරුම් ගත හැකිය.
ඉතාලියේ මුල් දිනවල වර්ධන වේගයට වඩා පහලින් දැන් ශ‍්‍රී ලංකාව සිටිය ද රෝගීන් වැඩි වර්ධන වේගය වැඩි බොහෝ රටවල මුල් දින 12 ට වඩා ශ්‍රී ලංකාව ඉහළින් සිටීම සැලකිය යුතු කාරණාවක් වෙයි.
කෙසේ නමුත් මෙරටදී හමුවූ පලමු කොරෝනා ආසාදිතයා වූ චීන ජාතික කාන්තාව හදුනාගන්නා ලද්දේ ජනවාරි 27 වැනිදායි.

COMMENTS