බැඳුම්කර කොමිසමට සිය පරීක්ෂණ ස්වාධීනව කරගෙන යාම උදෙසා විදේශ කටයුතු හා ලොතරැයි අමාත්‍ය රවී කරුණානායක මහතා එම තනතුරින් ඉවත් කල යුතු බව පාරිභෝ...
බැඳුම්කර කොමිසමට සිය පරීක්ෂණ ස්වාධීනව කරගෙන යාම උදෙසා විදේශ කටයුතු හා ලොතරැයි අමාත්‍ය රවී කරුණානායක මහතා එම තනතුරින් ඉවත් කල යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
එසේම නිවේදනයක් නිකුත් කරන ඔවුන් චෝදනා කරන්නේ ගොවිසෙත ලොතරැයියේ පවතින වංචාවක් හේතුවෙන් පාරිභෝගික විශ්වාසය පළුදු වී ඇති බවයි.
එම නිවේදනය පහතින්,
COMMENTS