දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සහරාන්ගේ ගෙදරට⁣ දේශපාලකයෝ රොත්තක් ඇවිත්! ඉහළ දේශපාලන බලපෑමකින් පොලිසිය cctv දර්ශන මකලා!
Homeප්‍රවෘත්ති

සහරාන්ගේ ගෙදරට⁣ දේශපාලකයෝ රොත්තක් ඇවිත්! ඉහළ දේශපාලන බලපෑමකින් පොලිසිය cctv දර්ශන මකලා!

PropellerAds

පාස්කු ඉරිදා ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හසිම් ඇතුළු අන්තවාදීන් කණ්ඩායම දිවුරුම් දීමට හා ආරක්ෂිත නිවස්නයක් ලෙස භාවිත කළ ගල්කිස්ස ස්ටෑන් ...

ඉස්ලාම් භක්තියන් සතුව තිබී හමුවූ කඩු සදහා දඩය රුපියල් 50යි !
ගෝඨා හිටියනම් මෙහෙම නොවන කතාව විහිළුවක්.. මෛත‍්‍රී ආප්ප කාලා පැන්නේ ඔහුගේ බුද්ධි අංශය තිබියදීයි - නාමල් කරුණාරත්න
සෝදිසි මෙහෙයුම් වලදී හමුවන කඩු වලට බියවෙන්න එපා , ශී‍්‍ර ලාංකිකයන් විජය රජු යුගයේ සිටම කඩු වලින් සටන් කල ජාතියක් - හමුදාපති කියයි
පාස්කු ඉරිදා ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හසිම් ඇතුළු අන්තවාදීන් කණ්ඩායම දිවුරුම් දීමට හා ආරක්ෂිත නිවස්නයක් ලෙස භාවිත කළ ගල්කිස්ස ස්ටෑන් ටවර් නිවාස සංකීර්ණයේ සීසීටීවී කැමරා දර්ශනවල දේශපාලනඥයන් එහි ආගිය තොරතුරු විමර්ශන අතරතුර මකා දැමීමේ සිද්ධියක් ගැන ඉහළ පෙළේ පරීක්ෂණයක් ඇරඹීමට රජය තීරණය කර ඇත.


එම සීසීටීවී දර්ශන ඇතුළත් ඩී. වී. ආර්. යන්ත්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ පසුව විමර්ශන යන අතරතුර ඉහළ දේශපාලන බලපෑමකින් සීසීටීවී දර්ශන මකා දමා ඇතැයි දැනට අනාවරණය වී ඇත.

මෙම නිවාස සංකීර්ණයේ නිවාස දෙකක සහරාන් ඇතුළු කණ්ඩායම මාසයකට වඩා වැඩි කාලයක් රැඳී සිට ඇතැයි අනාවරණය වී ඇත.

මූලික විමර්ශනවලදී එහි තිබූ සීසීටීවී දර්ශන මේ වන විට නොමැති බවට ආරක්ෂක අමාත්‍යාංශයට ලද පැමිණිලි මත මේ සම්බන්ධව විමර්ශන පැවැත්වීමට තීරණය කර තිබේ.

ඉහළ පොලිස් නිලධාරියකු හා පොලිස් නිලධාරිනියක මෙයට වගකිවයුතු බවට දැනට අනාවරණය වී ඇත.

මේ ආකාරයට කුරුණෑගල වඳ සැත්කම් සිද්ධියේ වෛද්‍ය සාෆි සහබ්දීන්ගේ විමර්ශනය අදාළ නඩු භාණ්ඩයක් වූ සීසීටීවී දර්ශන ඇතුළත් ඩීවීආර් යන්ත්‍රය (DVR) උසාවි නියෝග නොමැතිව සැකකරුටම භාර දීමෙන් පසුව වීඩියෝ දර්ශන මකා දැමූ සිද්ධියක ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයකුව සිටි බී. එස්. තිසේරා සෙනසරාදා (29 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි

අරුණ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සහරාන්ගේ ගෙදරට⁣ දේශපාලකයෝ රොත්තක් ඇවිත්! ඉහළ දේශපාලන බලපෑමකින් පොලිසිය cctv දර්ශන මකලා!
සහරාන්ගේ ගෙදරට⁣ දේශපාලකයෝ රොත්තක් ඇවිත්! ඉහළ දේශපාලන බලපෑමකින් පොලිසිය cctv දර්ශන මකලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvIv-Y4hXXxZP43J7CpXVOxbL5uDBTrnbGJMS2vJaQ4GKc8XJa7wrLrtQzjxtlXoWK28fkzBjCfEG-dye91Rh8lnk1bfpWElGxOF8dJ-JYgdQjB8Yoi6GFyBaMXURc0FRfhctVoenxQ-BT/s320/saharan.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvIv-Y4hXXxZP43J7CpXVOxbL5uDBTrnbGJMS2vJaQ4GKc8XJa7wrLrtQzjxtlXoWK28fkzBjCfEG-dye91Rh8lnk1bfpWElGxOF8dJ-JYgdQjB8Yoi6GFyBaMXURc0FRfhctVoenxQ-BT/s72-c/saharan.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/cctv_1.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/cctv_1.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy