අ ද පාර්ලිමේන්තු විවාදය අතරතුරදී දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් වලදි කඩු අසුවීම පිළිබදව කතාබහක් ඇතිවුණා. මේ ආකාරයට කඩු ලගතබා ගන්නා පුද්ගලයින්...
අද පාර්ලිමේන්තු විවාදය අතරතුරදී දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් වලදි කඩු අසුවීම පිළිබදව කතාබහක් ඇතිවුණා. මේ ආකාරයට කඩු ලගතබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව පනවා ඇති නීතිය පිළිබදව විස්තර කරමින් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සදහන් කලේ පවතින නීති අනුව අයකල හැකි දඩ මුදල රුපියල් 50ක් පමනක් බවය.
ඒ නිසා ඉක්මණින් එම නීති වෙනස් විය යුතු බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

ඒ නිසා ඉක්මණින් එම නීති වෙනස් විය යුතු බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

COMMENTS