කො රෝනා වෛරස හේතුවෙන් හලාවත, මීගමුව, වෙන්නප්පුව ආදි ප්‍රදේශ වසා දමනු ඇති බවට එම ප‍්‍රදේශයන්හි ජනතාව අතර රාවයක් පැතිරී යමින් ඇත. ඇති වී තිබෙ...
කොරෝනා වෛරස හේතුවෙන් හලාවත, මීගමුව, වෙන්නප්පුව ආදි ප්‍රදේශ වසා දමනු ඇති බවට එම ප‍්‍රදේශයන්හි ජනතාව අතර රාවයක් පැතිරී යමින් ඇත. ඇති වී තිබෙන තත්ත්වයන් මත එම ප්‍රදේශයන් තාවකාලිකව වසා දමනු ඇතැයි ජනතාව තුළ රාවයක් පැතිර යමින් පැවතීම හේතුවෙන් ඔවුන් ඒ සඳහා යම් සූදානම් වෙමින් සිටින බවද ප‍්‍රදේශයේ වාර්තාකරුවන් කියති.
මේ අතර මාර්තු මුල් සතියේ කොරියාව, ඉතාලිය, ඉරානය යන රටවලින් පැමිණි පිරිස් සිටින පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස විශේෂ ස්වයං නිරෝධායන ස්ථාන බවට පත්කිරීමට තීරණය කර ඇත.
ඉතාලියෙන් පැමිණි දහසක පමණ පිරිසක් එම ප්‍රදේශවල නිදහසේ සිටින බවට පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
නිරෝධායනයට ලක්නොවී එසේ හැසිරීම වසංගතය පාලනය කිරීමට අපහසු තත්ත්වයක් යැයි ද සංගමය ඔහු පෙන්වාදුන්නේය.

COMMENTS