දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මගේ පින්තූර ගහන්න එපා.. තමන් කල වැඩ කියා ඡන්දය ඉල්ලන්න.. අපේක්‍ෂකයන්ට තම පින්තූරය භාවිතය තහනම් කරමින් ජනපති දන්වයි
Homeප්‍රවෘත්ති

මගේ පින්තූර ගහන්න එපා.. තමන් කල වැඩ කියා ඡන්දය ඉල්ලන්න.. අපේක්‍ෂකයන්ට තම පින්තූරය භාවිතය තහනම් කරමින් ජනපති දන්වයි

PropellerAds

ඉ දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් තමන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා තම පින්තූරය භාවිතා නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය...

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්
"අගමැතිතුමා ස්වාධීන මැතිවරණ කොමිසමට ඍජුවම බලපෑම් කරලා" - ගම්මන්පිල
පොලිස්පතිගේ ප්‍රකාශයට එකඟ නොවන බව ඇමැති සාගල කියයි
දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් තමන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා තම පින්තූරය භාවිතා නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම් දී ඇත. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම් දී ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තමන් පින්තූරයක් භාවිතා නොකරන ලෙස ආහාර රජයේ සේවකයන් දේශපාලන කටයුතු යොදා නොගන්නා ලෙස දැනුම් දෙන ලෙසයි.

රජ්‍ය සේවයේ නිරත වන කිසිවෙකු දේශපාලන කටයුතුවලට සම්බන්ධ විය නොවිය යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් විසින් තමන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ජනාධිපතිවරයා ගේ පින්තූර භාවිතා කරන බවට හා රාජ්‍ය සේවකයන් ඊට සම්බන්ධ කර ගන්නා බවටත් තොරතුරු ලැබී ඇති බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් සියලු ආන්ඩුකාරවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සංස්ථා මණ්ඩල ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන්ට ලිපියක් මගින් දැනුම් දී තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මගේ පින්තූර ගහන්න එපා.. තමන් කල වැඩ කියා ඡන්දය ඉල්ලන්න.. අපේක්‍ෂකයන්ට තම පින්තූරය භාවිතය තහනම් කරමින් ජනපති දන්වයි
මගේ පින්තූර ගහන්න එපා.. තමන් කල වැඩ කියා ඡන්දය ඉල්ලන්න.. අපේක්‍ෂකයන්ට තම පින්තූරය භාවිතය තහනම් කරමින් ජනපති දන්වයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2m6mmmfr0cKGY7DYYcQ0PHprnHeLw_TPwT1yjKi1HRbbs6mrQYwq7GdX-u4J4ktjqvYyTqnRObTEeqX3ocdnPXR8A6308BMGjVwN4Ka8TfVhIa8W7JmqO7haJmUXjtb-OokY7apy_qZg/s320/gotabaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2m6mmmfr0cKGY7DYYcQ0PHprnHeLw_TPwT1yjKi1HRbbs6mrQYwq7GdX-u4J4ktjqvYyTqnRObTEeqX3ocdnPXR8A6308BMGjVwN4Ka8TfVhIa8W7JmqO7haJmUXjtb-OokY7apy_qZg/s72-c/gotabaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_73.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_73.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy