එ ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හදිසි ඩුබායි සංචාරක යෙදීම සුදුසු නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හදිසි ඩුබායි සංචාරක යෙදීම සුදුසු නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
මේ දිනවල එම රටවල කොරෝනා වයිරසය පැතිරී ඇති බවත් එනිසා මෙරටට වී සිටියා නම් වඩා සුදුසු බවත් ඔහු පැවසීය.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී ලෙස කටයුත කරන සමාජ ජාල ගිණුම් වල වාර්තා කරමින් ඇත්තේ කිසිදු වැදගත් කමත් නැති චාරිකාවක් සදහා රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වී ඇත්තේ කොරෝනා හදාගෙන ලංකාවට බෝකිරීමට බවයි.

COMMENTS