පසුගිය 09 වන දා පාර්ලිමේන්තුවේ සම්මත වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කතානායක කරූ ජයසුරිය මහතා විසින් අද (15) පෙරවරුවේ අත්සන් තැබීය...
පසුගිය 09 වන දා පාර්ලිමේන්තුවේ සම්මත වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කතානායක කරූ ජයසුරිය මහතා විසින් අද (15) පෙරවරුවේ අත්සන් තැබීය.
පාර්ලිමේන්තු කතානායක කාර්යාලයේදී පනතට අත්සන් තැබීම සිදු විය.
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 9 වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පනත දෙවැනි වර කියැවීම සඳහා ඉදිරිපත් කළාය.
COMMENTS