කො රෝනා ආසාදිත යැයි සැක සහිතව හෝමාගම රෝහලේ රඳවා සිටි රෝගියෙකු එම රෝහලින් පැන ගොස් තිබේ. පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක‍්‍රියාත්මක වී ඔහු...
කොරෝනා ආසාදිත යැයි සැක සහිතව හෝමාගම රෝහලේ රඳවා සිටි රෝගියෙකු එම රෝහලින් පැන ගොස් තිබේ.
පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක‍්‍රියාත්මක වී ඔහු නැවතත් අල්ලා එම රෝහලටම ගෙනවිත් තිබේ.
පසුව ඔහු රෝහලේ සිටීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පානදුර රෝහලට මාරු කර යවා ඇත.

පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක‍්‍රියාත්මක වී ඔහු නැවතත් අල්ලා එම රෝහලටම ගෙනවිත් තිබේ.
පසුව ඔහු රෝහලේ සිටීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පානදුර රෝහලට මාරු කර යවා ඇත.

COMMENTS