එ ක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් විසින් ගෝඨාභය ජනපති සජිත් අගමැති ලෙස මීළඟ මැතිවරණය සඳහා ‘ගෝටාභය ජනපති-සජිත් අගමැති’ ලෙස යෝජනා කරන සටන් පාඨය නි...
එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් විසින් ගෝඨාභය ජනපති සජිත් අගමැති ලෙස මීළඟ මැතිවරණය සඳහා ‘ගෝටාභය ජනපති-සජිත් අගමැති’ ලෙස යෝජනා කරන සටන් පාඨය නිවට බියගුළු එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඒ ආකාරයේ දේශපාලන ගමනක් නැතැයි ද ඔහු සඳහන් කළේය.
දෙරන රූපවාහිනිය සමග වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.
කෙසේ වෙතත් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාද මෑතකදී කියා සිටියේ තමන් ඉදිරි මහ මැතිවරණය ජයගෙන ජනාධිපති ගෝටාභය සමගින් වැඩ කිරීමට සූදනම් බවයි. තමන් සහ ජනාධිපතිවරයා සිතන ආකාරය මෙන්ම අදින පලදින ආකාරයද සමාන බවත් ඔහු සදහන් කර ඇත.

COMMENTS