සේවයේ අවශ්‍යතාව අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලීසිය නිවේදනය කරයි. ශ්‍රී ලංකා පොල...
සේවයේ අවශ්‍යතාව අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලීසිය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා පොලීසියට වසර 150ක් පිරීම පසුගියදා (03) ද සිදුවිය. මෙසේ ස්ථාන මාරුවිම් ලැබූ පොලිස් නිලධාරින් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 10ක් හා පොලිස් පරීක්ෂකවරු 4ක් සිටිති.
COMMENTS