මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි. අන්සාර් මහතාට එරට සිටින LTTE දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් විසින් ඊයේ (04) ක්වාලාලාම්පූර් ගුවන්තොට...
මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි. අන්සාර් මහතාට එරට සිටින LTTE දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් විසින් ඊයේ (04) ක්වාලාලාම්පූර් ගුවන්තොටුපළේ දී ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා විය.
ඔහු මෙම පහරදීමට ලක්ව ඇත්තේ රාජකාරී කටයුත්තක් සඳහා ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොස් යළි පැමිණෙමින් සිටි අවස්ථාවේ දී යි.
එම පහරදීමට අදාළ බව පැවසෙන CCTV වීඩියෝවක් මේවන විට සමාජ ජාල තුළ ප්‍රචාරය වෙමින් පවතියි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න > > >
COMMENTS