ලෝක පූජිත දඟ පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ මුත්තයියා මුරලිදරන් මහතා ඉදිරි මැතිවරණ වෙනුවෙන් දේශපාලන කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි. නුවර ...
නුවර එලිය දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඔහු සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරමින් ඇතැයි පැවසේ.
ඉදිරි මැතිවරණය සඳහා ඔහු ඉදිරිපත් නොවන්නේ නම් ඔහුගේ සොයුරා ඉදිරිපත් කිරීමට සූදානමක් ඇතැයිද සදහන්ය.
කෙසේ නමුත් මුරලිදරන් මැතිවරණ කටයුතු වලට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් එහ දිස්ත‍්‍රික්කයේ දමිළ දේශපාලඥයන් දැඩි අකමැත්තෙන් පසුවන බවද වාර්තා වෙයි.
COMMENTS