උ තුරු ඉන්දියානු සාගරයේ මුලික පරාමිතීන් සහිත භූ චලනයක් ඇති වු බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. අද(12) පාන්දර 2.34...
උතුරු ඉන්දියානු සාගරයේ මුලික පරාමිතීන් සහිත භූ චලනයක් ඇති වු බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
අද(12) පාන්දර 2.34 ට පමණ මෙය ඇති වී තිබේ.
උතුරු ඉන්දියන් සාගරයේ, ගිනිකොණ ශ්‍රී ලංකා වෙරළට ආසන්නයේ කිලෝමීටර 10 ක ගැඹුර මුහුදේ මෙය ඇතිව තිබේ.
භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක 5.4 ක් බවද සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
කෙසේ වෙතත් භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ද ඔවුන් නිවේදනය කරයි.
මේ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව ද සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම නිවේදනය අදාළ ජාතික හා අන්තර් ජාතික ආයතන සමඟ එකඟත්වයෙන් නිකුත් කරන ලද බව සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

COMMENTS