අත්අඩංගුවට ගනු ලැබූ බව කියන මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා හට නොමිලේ නීති සහාය ලබා දීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත. ...
අත්අඩංගුවට ගනු ලැබූ බව කියන මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා හට නොමිලේ නීති සහාය ලබා දීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.
සමාජ සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන අසේල සම්පත් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ. දැන් පැවසෙන්නේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවය. ඔහුගේ අයිතිවාසිකම් ආරක්ෂා කර සුරක්ෂිත කිරීමට අප කැපවෙන අතර ඔහු වෙනුවෙන් සමගි ජන බලවේගය නොමිලේම නීතිමය සහය ලබා දෙන්නෙමු.

COMMENTS