පසුගිය කාලය පුරා රට ආගාධයට ගෙන ගිය පාර්ලිමේන්තුව ආචාර්ය මහාචාර්යවරු, වෛද්‍යවරු, නීතිඥයන් ආදී උගතුන් විශාල පිරිසක් නියෝජනය කළ බවත් ඔවුන් රටට...
රට පාලනය කිරීමට ජනතාව පත්කර ගත යුත්තේ උගතුන් නොව බුද්ධිමතුන් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
දින 52 ආණ්ඩු සමයේ සිදු ඇතැම් සිදුවීම්වලට විශාල පිරිසක් සම්බන්ධ වුවද සංවිධානාත්මකව තමන්ට පමණක් අභූත චෝදනා නඟන බව ද පැවසීය.
පසුගිය වර මෙන්ම මෙවර ද ගම්පහ ජනතාව දෙවන තැනට තමන් පාර්ලිමේන්තුවට යවනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය.
තවද මාස දෙකකට ලබා ගන්නා ඇමැති ධුරයකට වඩා වසර පහක් සඳහා ලබාගන්නා ඇමති ධුරයක් වටිනා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි.
අවුරුදු පහක ඇමති ධූරයකින් රටට වැඩක් කරන්නට තමන් බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.
හිරු නාළිකාවේ වැඩසහනකට එකතු වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
COMMENTS