දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නායකකම එපා කියාගෙන සජිත් පිළ රනිල් ළඟ දණ ගසයි! අජිත් පී. ඇතුළු පිරිස නැවතත් කෘත්‍යාධිකාරියට!
Homeප්‍රවෘත්ති

නායකකම එපා කියාගෙන සජිත් පිළ රනිල් ළඟ දණ ගසයි! අජිත් පී. ඇතුළු පිරිස නැවතත් කෘත්‍යාධිකාරියට!

PropellerAds

පසුගියදා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළ අජිත් පී. පෙරේරා, සරත් ෆොන්සේකා, රෝසි සේනානායක සහ ඉමිතියාස් බාකීර් මාර්කර් නැවත කෘත්‍යාධිකාරී...

ප‍්‍රබල ඇමති කෝටි 81කට කොළඹ 07න් ඉඩමක් ගනී !
මුළු එජාපයටම විරුද්ද වී රන්ජන් ජනපති සමග එක්වෙයි !
karu jayasuriya
පසුගියදා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළ අජිත් පී. පෙරේරා, සරත් ෆොන්සේකා, රෝසි සේනානායක සහ ඉමිතියාස් බාකීර් මාර්කර් නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලයට එකතු කර ගැනීමට රනිල් වික්‍රමසිංහ එකඟ වී තිබේ.

ඒ පසුගියදා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වී ගත් තීන්දුවට සජිත් පාර්ශ්වය එකඟ වීමත් සමගය. එහිදී එජාප නායකත්වය තව දුරටත් රනිල් වික්‍රමසිංහට හිමි විය යුතු බව තීන්දු කළ අතර නායකත්වය ඉල්ලා අරගල කළ සජිත් පාර්ශ්වය ඊට එකඟ විය.

2019 වසරේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී 2023 වන තුරු පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ බවට තීන්දුවක් ගත් බවත් තමන් චන්ඩිපාට් දමා පක්ෂයෙන් එළවිය නොහැකි බවත් පසුගියදා තිස්ස අත්තනායක හමු වී රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නායකකම එපා කියාගෙන සජිත් පිළ රනිල් ළඟ දණ ගසයි! අජිත් පී. ඇතුළු පිරිස නැවතත් කෘත්‍යාධිකාරියට!
නායකකම එපා කියාගෙන සජිත් පිළ රනිල් ළඟ දණ ගසයි! අජිත් පී. ඇතුළු පිරිස නැවතත් කෘත්‍යාධිකාරියට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbEVOe8Chk_EuArVgYtMXKZoPdCQasL-RlDLX4zQdcq73jUYVGpgi_ijsD4xtCgTM5J1N0nMU8y5qQ-vRlzqZEWq5ubIWLeI_bGpEN-MGj0b642XK_NwQFrw_9YLl6QKzJN2z6L7xOprQp/s320/sajithandranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbEVOe8Chk_EuArVgYtMXKZoPdCQasL-RlDLX4zQdcq73jUYVGpgi_ijsD4xtCgTM5J1N0nMU8y5qQ-vRlzqZEWq5ubIWLeI_bGpEN-MGj0b642XK_NwQFrw_9YLl6QKzJN2z6L7xOprQp/s72-c/sajithandranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_49.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_49.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy