ව ර්තමාන ආරක්ෂක ලේකම්වරයා මානසික පිස්සෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කළේය. ආරක්ෂක ලේකම්වරයා පාසලකට ගොස් සිදුකරනු ල...
වර්තමාන ආරක්ෂක ලේකම්වරයා මානසික පිස්සෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කළේය.
ආරක්ෂක ලේකම්වරයා පාසලකට ගොස් සිදුකරනු ලද දේශනයක් සම්බන්ධයෙන් විවේචනය කරමින් ඔහු මේ බව කියා සිටියේය.
ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ දිය යුතු බව පැවසූ ඔහු එසේ නොවේ නම් රට ඉදිරියට ගෙන යා නොහැකි බවද පැවසීය.
පාර්ලිමේන්තුව අද අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

COMMENTS