අධිවේගී මාර්ග පෞද්ගලිකකරණය කිරීමට තමා විරුද්ධ බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කියා සිටියි. ඒ පිළිබදව සිය ස්ථාවරය දක්වමින් ...
අධිවේගී මාර්ග පෞද්ගලිකකරණය කිරීමට තමා විරුද්ධ බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කියා සිටියි.
ඒ පිළිබදව සිය ස්ථාවරය දක්වමින් යැවූ ඔහු උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශයෙහි ලේකම්වරයා වෙත යොමුකළ ලිපියක එබව සඳහන් වේ.
තමන් රාජ්‍ය දේපළ පෞද්ගලිකකරණයට එරෙහි බවද එම ලිපියෙහි දක්වා තිබේ.
මෙම ලිපිය ලැබීමෙන් අනතුරුව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මධ්‍ය වෙත කිහිප වරක් ප්‍රකාශ කර තිබුණේ අධිවේගී මාර්ග පෞද්ගලිකකරණය නොකරන බවයි.
රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා යැව් අදාළ ලිපිය පහත පළවේ,
COMMENTS