ඊ යේ දිනයේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළු කර තිබේ. ඊයේ දිනයේ ඔහු බ...
ඊයේ දිනයේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළු කර තිබේ.
ඊයේ දිනයේ ඔහු බන්ධනාගාර ගත කිරීමෙන් පසු පපුවේ අමාරුවක් ඇතැයි පැවසූ නිසා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත බන්ධනාගාර රෝහලට ඇතුළු කර ඇත.
වසර ගණනාවක් ශ්‍රී ලංකාවෙන් පිටත සිටි ඔහු ඊයේ දිනයේ මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපලේදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ඉන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන්නැයි වරෙන්තු කිහිපයක් නිකුත් කර තිබින.

COMMENTS