වෙළඳපොලේ රුපියල් 02.50 සිට රුපියල් 03.00 දක්වා මිලකට අළෙවි වූ බීඩියක් අද (09) සිට රුපියල් 06.00 දක්වා ඉහළ ගොස් තිබේ මෙරට තේ වතු ආශ්‍රිත...
වෙළඳපොලේ රුපියල් 02.50 සිට රුපියල් 03.00 දක්වා මිලකට අළෙවි වූ බීඩියක් අද (09) සිට රුපියල් 06.00 දක්වා ඉහළ ගොස් තිබේ
මෙරට තේ වතු ආශ්‍රිතව සිටින වතු වතුකම්කරුවන්ගෙන් බීඩි සඳහා හොඳ ඉල්ලූමක් පවතින අතර ඔවුන් අතර බීඩි වෙළඳාම වැඩි වශයෙන් සිදුවේ.
බීඩි එතිම සඳහා ආනයනය කරන බීඩි කොළ සඳහා රජය මගින් ඉහළ බදු පැනවීම නිසා බීඩි 20කින් සමන්විත බිඩි මිටියක් රුපියල් මේ අනුව රුපියල් 120.00 දක්වා ඉහළ ගොස් ඇත.

හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS